ප්‍රබල බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති T20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට UAE කණ්ඩායම ඊයේ සමත් වූවා.
තරගාවලිය ප්‍රථම තරඟය Bangladesh කණ්ඩායම ජය ගත්තත් තරගාවලියේ ඉතුරුම තරඟ දෙකම ජයගැනීමට සමත් වූයේ සත්කාරක UAE කණ්ඩායමයි.
මෙම තරගාවලිය පුරාවටම කණ්ඩායමේ UAE නායක Muhammad Waseem පිත්තෙන් දස්කම් පෑමට සමත් වූවා.
තරගාවලියේ ජය සමරන වීඩියෝ පහලින්
Big celebrations and why not! 😍😍
— UAE Cricket Official (@EmiratesCricket) May 21, 2025
Team UAE enjoy their EPIC series win over Bangladesh at the Sharjah Cricket Stadium!
🇦🇪👏 pic.twitter.com/MWTSOvAEJ8









































