මැයි මාසේ සංචාරකයින් 120,000ක් ලංකාවට

මැයි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ සමඟ 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,017,004 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් සංචාරකයින් 42,899 ක් පැමිණ ඇති බවයි එම අධිකාරිය පවසන්නේ. එය සමස්ත සංචාරක පැමිණීමෙන් 35.7% ක් බව සඳහන්.

එමෙන්ම මැයි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයන් 8,382 ක්, චීනයෙන් 7,965 ක්, ජර්මනියෙන් 6,580 ක් බංග්ලාදේශ ජාතිකයන් 6,470 ක්, රුසියාවෙන් 110,220 ක් සහ එක්සත් රාජධානියෙන් 95,435 ක් වශයෙන් මෙරටට පැමිණ තිබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x