ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රකට ICC විනිසුරුවරයකු වන සයිමන් ටෝෆල් මේ වන විට ඔහුගේ බිරිඳ හෙලන් සමඟ ශ්‍රී ලංකාවේ සුන්දර නිවාඩුවක් ගත කරමින් සිටී.
පස් වරක් ICC වසරේ විනිසුරු සම්මානයෙන් පිදුම් ලබා ඇති ටෝෆල්, ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳීමට ද උනන්දුවක් දක්වන බව වාර්තාවේ.
තවද මෙම සංචාරය තුළ සයිමන් සහ හෙලන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන, සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික ලස්සන විඳිමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ එහි සුවිශේෂී ආකර්ෂණය ගැන ඔවුන් ඉමහත් සතුටක් පළ කර ඇත.
පින්තූර පහළින්













































