රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබේ.
මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.









































