නිල නිවාස වහාම භාර දෙන්න..හිටපු මැති ඇමතිවරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් විසින් භාවිත කරන ලද නිළ නිවාස ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ඒ බව ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.

හිටපු අමාත්‍යවරුන් විසින් රජයේ නිළ නිවාස මේ වන තෙක් භාර දී නැතැයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x