ජාතික ජන බලවේගය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පූර්ණ සහයෝගය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

1994 වසරේ සිට මේ දක්වා සියලු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කළත් කිසිවකු එසේ නොකළ බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොඳම වෙලාව දැන්.

ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය නම් ප්‍රමාද කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x