ජනාධිපතිවරණයේ ප්රතිඵලය සම්බන්ධයෙන් සිය පක්ෂයට ගැටළුවක් පවතින නිසා ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.