දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය දහවල් 12.00ට ඉවත් කෙරේ

අද (22) දහවල් 12 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉන් අනතුරුව දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඊයේ (21) රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දැමුණු අතර පසුව එය අද දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x