ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව අද අලුයම 12.50 ට හොංකොං බලා ගිය කැතේ ෆැසිපික් ගුවන් සේවයේ CX-610 දරණ ගුවන් යානයෙන් එම හිමියන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.