Sunrisers Hyderabad කණ්ඩායම සහ Lucknow Super Giants කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක Eshan Malinga විසින් අති විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගැනීමට සමත් වූවා.
තවද ඔහු එහිදී Lucknow Super Giants කණ්ඩායමේ නායක Rishabh Pant ව දවා ගැනීමටද සමත් වූවා.
වීඩියෝ පහලින්
Magnificent Malinga! 🪽😮
— IndianPremierLeague (@IPL) May 19, 2025
Athleticism on display from Eshan Malinga as he grabs a stunner to send back Rishabh Pant! 👌#LSG 133/2 after 13 overs.
Updates ▶ https://t.co/GNnZh90u7T#TATAIPL | #LSGvSRH | @SunRisers pic.twitter.com/5rSouA8Kw0









































