සති තුනක් තුළ සංචාරකයින් 80,000ක්

මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව, එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ 77, 305ක්.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x