ලුණු ඇති තරම් රට තුල හදනවා.. ඒත් ටිකක් වැස්සට දියවුනා.. මදිපාඩුව රටින් ගේනවා..

රටට අවශ්‍ය ප්‍රමාණයට ලුණු රට තුළ නිෂ්පාදනය කරමින් තිබෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඇති වූ වර්ෂාව හේතුවැන් ලුණු අස්වැන්න දිය වී බාධා මතුවූ බවද හෙතෙම කියා සිටියි.ඒ අනුව මදි වන ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවූ බවත් පැවසූ ඔහු ආනයනිව ලුණු තොග හෙට දිනයේ මෙරටට ලැබුණු ඇති බවද පැවසීය.

රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

LankaCNews ©

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x