දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගුයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් 2025 මැයි 16 මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇත. බඳවා ගැනීමේ ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සංවිධානය කර තිබේ.

මේ හේතුවෙන්, අද රාත්‍රී තැපැල් දුම්රිය සේවා සියල්ල අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x