සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිවේදනයකට අනුව, මැයි මාසය සඳහා වන අස්වැසුම දීමනා අද දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකර තිබේ.
මෙම දීමනාව ලබන පවුල් ගණන ලක්ෂ 14ක් වන අතර, ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 11කට වැඩි ප්‍රමාණයකි.