බළලෙකු යොදා ගනිමින් සිදුකළ අමුතු මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකර ගැනීමට කොස්ටාරිකාවේ බලධාරීන් සමත් වී තිබෙනවා.
ඒ කළු-සුදු පැහැති බළලෙකු පොකෝසි බන්ධනාගාරය අසල දී සැක සහිත පාර්සල් සිරුරට බැඳගෙන සිටීමෙන් ය
එය දුටු බන්ධනාගාර ආරක්ෂකයින් වහා ක්‍රියාත්මක වී තිබෙනවා.
කෙසේ වෙතත්, බළලාගේ උදරයේ මර්ජුවානා සහ කඩදාසි තහඩු බැඳ තිබූ හසුවුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.









































