පොල් ගෙඩිය මිල 150 වෙයි

වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා

පොල් හිඟවීම මිල ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් ප්‍රකාශ කර සිටින්නේ .

පවතින වියළි කාළගුණයද පොල් හිඟ වීමට බලපා ඇති සාධකයක් ලෙසයි පොල්වතු හිමිකරුවන් ප්‍රකාශ කර සිටින්නේ

පොල් 150 ක වැනි මිලකට ඉහළ යාම නිසා පොල්තෙල් ලීටරයක මිලද රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x