Face Mask මිල වේගයෙන් ඉහලට..

මුව ආවරණ සහ සැනිටයිසර් සඳහා වහාම පාලන මිලක් පැනවිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලා සිටියි.

අද වන විට මුව ආවරණයක් රුපියල් 50 දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පවසයි.වහාම රුපියල් 10ක් දක්වා පහල දැමීමට කටයුතු කල යුතු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x