T20 පිටියේ කොදෙව් පිළට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් 10 දෙනා

334

බටහිර ඉන්දිය කොදෙව් දේශයට එරෙහිව වැඩිම ලකුණු ලබා ගත් ක්‍රිඩකයන් 10 දෙනා ගැනයි.

මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ක්‍රිඩකයන් දෙදෙනාම මේ වන විට විශ්‍රාම ගොස් ඇත.තුන් වන ස්ථානයේ රැදි සිටින කුසල් ජනිත් පෙරේරාද ආභාධ තත්වයක් හේතුවෙන් මෙවර තරඟාවලියට සහභාගි වන්නෙ නැත.දැන් බලමු මේ ක්‍රිඩකයන් ගැන.

01.තිලකරත්න ඩිල්ශාන් ඉනිම 9 ලකුණු 346
02.මහේල ජයවර්ධන ඉනිම 6 ලකුණු 202
03.කුසල් ජනිත් පෙරේරා ඉනිම 5 ලකුණු 159
04.ඇන්ජලො මැතිව්ස් ඉනිම 9 ලකුණු 151
05.කුමාර සංගක්කාර ඉනිම 6 ලකුණු 135
06.සනත් ජයසූරිය ඉනිම 3 ලකුණු 111
07.ශෙහාන් ජයසූරියඉනිම 4 ලකුණු 82
08.තිසර පෙරේරා ඉනිම 4 ලකුණු 75
09.දිනෙශ් චන්දිමාල් ඉනිම 3 ලකුණු 57
10.ලහිරු තිරිමාන්න ඉනිම 3 ලකුණු 53