ඉදිරියේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය සදහා වෙනත් ලීග් තරගාවලියන් ක්‍රීඩා කරන කණ්ඩායම් කිහිපයක් ද එක් වීමට නියමිත බව ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව PSL , IPL , CPL යන තරගාවලියන් ක්‍රීඩා කරන කණ්ඩායම් ඊට එක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් කර නොමැති අතර එය නුදුරේදීම නිකුත් කරනු ඇති බවයි ක්‍රිකට් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.