PCR කර ගොස් අලුත් අවුරුදු උත්සවයම Surprise කල දිවුලපිටියේ Superman.

422

අප්‍රෙල් 12 වනදා හලාවතදී PCR පරීක්ෂණයකට ලක්ව සිටි පුද්ගලයෙකු දිවුලපිටිය,අස්වැන්නවත්තේ සිය නිවසට පැමිණ අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වී තිබෙනවා.

අනතුරුව ඔහුගේ PCR පරීක්ෂණ ප්‍රථිපල ඉකුත් 16 වෙනිදා නිකුත් වීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව මේ දක්වා පමණක් එම අලුත් අවුරුදු උත්සවයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.