LPL සඳහා Whatmore දිවයිනට

3108

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකුද වන ඕස්ට්‍රේලියානු ජාතික ‘Dav Whatmore’ මහතා එළැඹෙන ජූලි 30 ඇරඹෙන 2021 ලංකා ප්‍රීමියර් ලීගයේ (LPL) කණ්ඩායම් 5 න් එකක ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

පසුගිය 2020 LPL තරගාවලියේදීද Whatmore මහතා Colombo Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබූ අතර පසුව එය දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක Herschrlle Gibbs මහතා හට හිමි විය.