BREAKING NEWS
Search

LPL තරගාවලියට දින නියම වෙයි.

1284

මෙවර LPL තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙවර තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර LPL තරඟාවලිය අගෝස්තු මස 01 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සංවිධායකයින් තීරණය කළා.