LPL ගහන ක්‍රීඩකයින් නිවාඩු දිනයේදී ක්‍රීඩාව මරු කළ හැටි – Photos

294

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වනවිට තරගය තරග නවයක් පවත්වා ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු 6 ක් හිමි කරගනිමින්.

කාර්යබහුල තරග කාලසටහනකට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේදී ඊයේ දිනය විවේකී දිනයක්.

එම දිනයේදී කොළම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධම්මික ප්‍රසාද් සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන රංගන හේරත් ගෝල්ෆ් ක්‍රීඩාවේ නිතර වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.