LPL කල් යයි.

276

අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) කල් දමා තිබෙන බව වාර්තා වේ.

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමිමට සිදුවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අයිපීඑල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කරයි.