විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද(02) පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා
2021 උසස්පෙළ විභාගයට අදාළව මෙම කඩඉම් ලකුණු නිකුත් කෙරෙනු ඇති
ඒ අනුව මේ පිළිබඳව තොරතුරු WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැකියාව පවතින බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ