ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අති සාර්ථක අයුරින් එළඹෙන දෙසැම්බර් 06 වන දා සිට ආරම්භ වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්.
මේ අතර මෙවර තරඟාවලිය සඳහා නවසීලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Jimmy Neesham ,තිසර පෙරේරා විසින් නායකත්වය දරන Jaffna Kings කන්ඩායම සමග එක් වී තිබෙනවා.