LPL ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ අවිශ්ක ප්‍රනාන්දුයි ඒ හයේ පහරවල් 39ක් වේ.
එක තරගයක වැඩිම හයේ සංඛ්‍යාවක් එල්ල කලේ ටොම් කොහ්ලෙ කැඩ්මෝර් විසිනි. ඒ කලම්බු ස්ටාර්ස්ලට එරෙහිව හයේ පහර 8ක්..
තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කලේ දනුශ්ක ගුණතිලක විසිනි. එම සංඛ්‍යාව 93ක්..