ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින ගැටුම අද පලලේකැලේදී….

ByPasindu

Nov 25, 2022

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසයි පැවැත්වෙන්නේ.

දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුලත්.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලියට අදාළවයි.

ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.