LPL වලට අලුතෙන් ආපු ‘Aura Dabulla’කණ්ඩායමේ හිමිකරු මෙන්න

ByPasindu

Nov 25, 2022

2022 ලංකා ප්‍රීමියර් ලීගයට (LPL 2022) දඹුල්ල නියෝජනය කරමින් එක්වන නවතම කණ්ඩායම වන “Aura Dabulla ” කණ්ඩායමෙහි හිමිකාරත්වය දරනු ලබන්නේ “Aura Sports” නම් සමාගම විසිනි.

මෙම Aura Sports සමාගමෙහි හිමිකාරත්වය දරන්නේ මෙරට සුප්‍රකට Aura ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ව්‍යාපාරික “ආචාර්ය විරන්ජිත් තඹුගල” මහතා විසිනි.

ඔහුගේ මෙම Aura ව්‍යාපාර ජාලයට මෙම Aura Sports සමාගමට අමතරව මේ දිනවල රටපුරා දැවැන්ත Aura Lanka Music Festival නමින් සංගීත ප්‍රසංග පවත්වන Aura Lanka Entertainment සමාගම ඇතුළු Aura Lanka Gem & Museum, Aura Lanka Security, Aura Airlines, Aura Lanka Construction, Aura Lanka LLC USA, Aum Jeewa ලෙස සමාගම් රැසක් අයත් වේ.

©FM & TV Sri Lanka