භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන තරාගවලියෙන් ඉවත්වූ මෙන්න.

ByPasindu

Nov 24, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානය සමගින් තරගාවලියෙන් ඉවත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු පැවසුවේ සිය පවුලේ සාමජිකයන් සමගින් වැඩි කාළයක් ගත කිරීමට කළ ඉල්ලීමක් මත මෙලෙස තරගාවලියෙන් ඉවත් කළ බවයි.

මේ අතර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කර ඇත. ඊට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ඇතුලත්ව ඇත. මෙහි භානුක රාජපක්ෂගේ නම ඇතුලත් වුවද පසුව ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇත.