LPL 2022 විකාශන අයිතිය දෙරන මාධ්‍ය ජාලය ලබාගෙනි.

ByPasindu

Nov 19, 2022

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ( LPL ) නිල විකාශන අයිතිය දෙරණ මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙවර එල් පි එල් තරගාවලිය අද දෙරණ 24×7 නාලිකාව ඔස්සේ විකාශනය කිරීමට නියමිතයි. ඒ වගේම මෙම නාලිකාව දිවයින පුරා විකාශනය වෙන නාලිකාවක් බවට පත්වීමට නියමිතයි.