ශ්‍රි ලංකා සුපිරි ක්‍රිකට් තරුවක් වන වනිදු හසරංග එළැඹෙන අයි.පි.එල් තරගාවලියේදී ද ක්‍රීඩක වෙන්දේසියට එක් නොකරමින් සිය කන්ඩායමේම රදවා ගන්නට RCB පිල කටයුතු කර ඇත.
එසේම විරාට් කෝලි,වනිදු හසරංග,ග්ලෙන් මැක්ස්වෙල්,ෆැෆ් ඩූ ප්ලේසි,දිනේෂ් කාර්තික්,මොහොමඩ් සිරාජ්,හර්ෂල් පටෙල් සහ Rajat Patidar ඔවුන් මෙසේ සිය කන්ඩායම තුලම රදවාගෙන ඇත.
ඒ අනුව ඩේවිඩ් විලී,කරන් ශර්මා,ආකාශ් ඩීප්,සිද්ධාර්ත් කෝවුල් යන ක්‍රීඩකයින් RCB පිල සංචිතයෙන් නිදහස් කර ඇත.