ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්නෑ – ජනපති

ByPasindu

Nov 23, 2022

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට තමන් ඉඩ තබන්නේ නැති බවත් නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා අරගලය කරන්නට ඉඩ නොදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලපත්‍රයක් අරගෙන විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් වැඩ වරදින බවත් ඔහු පැවසුවා.