රත්‍රං මිල යළි අඩු වෙයි.

ByPasindu

Mar 22, 2023

මෙරට රත්‍රං මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව අද දවසේ නැවත වරක් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

කැරට් 24 රන් පවුමක මිල රු 165,000 දක්වා ද පහළ ගොස් තිබේ