ඉන්ධන පිරවුම්හලක් ලබා දෙන බව පවසා ස්වාමින්වහන්සේ නමක් රැවටු කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වර්තාවනවා.
මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙලේ පුවත්පතක් වාර්තා කර තිබූ අතර,සැකකාර කාන්තාව වංචා කර ඇති බව පැවසෙන මුදල රුපියල් කෝටි 470ක්.
එම කාන්තාව 71වන වියේ පසුවන්නියක් වන අතර,කඩවත සහ ගනේමුල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක්ද මෙම කාන්තව සතුව පවතින බවයි අනාවරණය වී ඇත්තේ.