බස් – වෑන් අනතුරක් බිළිඳෙක් සහ පුද්ගලයෙකුට දිවි අහිමිවෙයි.

ByPasindu

Jan 24, 2023

රිය අනතුරකින් පුද්ගලයෙකු සහ දරුවෙකු මි/යගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවී තිබුණේ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙනි.

වාලච්චේන පූනානි ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ 80 හැවිරිදි පුද්ගලයෙක් සහ මාස 03ක බිලිඳෙක් එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.