JVP හා UNP යට ආසන කිසිවක් නොලැබෙන ලකුණු.

632

මේ වනවිට නිකුත්වී ඇති නිල ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂය සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට දිස්ත්‍රික් මට්ටමේ ආසන 196න් කිසිඳු ආසනයක් නොලැබී යා හැකි බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා ආසන 225ක් ඇති අතර ඉන් ආසන 196ක් සඳහා සභිකයන් තෝරා ගන්නේ මනාප ගණන් කිරීමෙන්. ඉතිරි 29 ජාතික ලැයිස්තුවෙන් ලබා දෙනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල ප්‍රතිශතය අනුව එජාපයේ හෝ ජවිපෙ කිසිවෙකුට මනාප වලින් මෙවර පාර්ලිමේන්තු පිවිසිය නොහැකි වනු ඇති බවයි සඳහන් වේ.