සෙස් බද්ද නිසා ඉහළ යන බඩු ලැයිස්තුව මෙන්න
සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද හේතුවෙන් HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ආනයනික සහල්,අර්තාපල්, පරිප්පු,ලූනු,ෆාම් තෙල්, බටර්,චීස්,කිරි,පොත්,පෑන්, පාවහන්,දවටන,ටයර්…
සෙස් බද්ද සංශෝධනය කරයි.
සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජ්ය නිවේදනය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ, සෙස් ගාස්තු සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය…
මහින්දගේ යළි නැඟිටීම අතර මඟ නවතී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා පැවැත්වීමට සැලසුම් කළ ජනරැළි මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ…