ලෝක වාර්තා 05ක් බිහිවූ සුපිරි T20 තරගය
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව සමග අද පැවති විස්සයි 20 තරගයෙන් ලෝක වාර්තා 05ක් බිහිවූවා. ඒ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් වාර්තා කළ සිය මංගල විස්සයි20…
නවසීලන්තයේ ප්‍රබල භුමිකම්පාවක්
පැසිපික් සාගරයේ පිහිටි නවසිලන්තයට අයත් කමර්ඩෙක් දූපත් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.1 ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක පමණ…
මෙටා සමාගම සේවකයින් 10,000 ක් ඉවත් කිරීමේ තීරණයක
ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ සේවකයින් 10,000 ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම ඊට අනුබද්ධිත සමාගම්වල සේවකයින් 11,000 ක් ඉවත්…
ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්.
ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch,iPhone,iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ…
Michael Clarke ගේ පෙම්වතියගෙන්ම අමතක නොවන දඬුවමක් !
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Michael Clarke හට ඔහුගේ පෙම්වතිය විසින් කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. තමාව රැවටීම පිළිබඳ වරද පටවමින් මෙලෙස පෙම්වතිය විසින්…
ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නලුවා වෙයි
බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවට පත්වී ඇතැයි ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකින් හෙළි වී තිබේ. පසුගියදා ෆෝබ්ස් සඟරාව නිකුත් කරනු ලැබූ ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ නවතම…
ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මොහොතේ රිෂාබ් පාන්ට්ගේ ජීවිතය රැකදුන් තරුණයින් දෙදෙනා.
දරුණු රිය අනතුරකට මුහුණ පෑ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් මේ වනවිට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මේ අතර, සුවය ලබමින් පසුවන රිෂාබ් පාන්ට් සිය ට්විටර් ගිණුමට…
තලෙයිබාන්වරු තමන්ගේම කියා සුපිරි මෝටර් රථ හදන්නත් පටන් ගනී ?
ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ප්‍රථම දේශීය නිෂ්පාදිත සුපිරි මෝටර් රථය හඳුන්වා දී තිබෙනවා. එම මෝටර් රථය හඳුන්වා දුන්නේ Mada 9 ලෙස වන අතර එම මෝටර් රථය මෑතකදී එළිදැක්වූ නමුත් එය තවමත් මුලික…
ඇෆ්ගනිස්තාන තරගාවලියෙන් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ඉවතට
ලබන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ වත්මන් තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට සලකන ආකාරය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය…
මිකී ආතර් පාකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්,පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ.පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ දැන් පවතින අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙම තීරනය…