දේශීය පුවත් / Local News

  • Home
  • රත්‍රං මිල යළි අඩු වෙයි.

රත්‍රං මිල යළි අඩු වෙයි.

මෙරට රත්‍රං මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව අද දවසේ නැවත වරක් පහළ ගොස් තිබේ. ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800…

ඉන්ධන මිල අඩු කිරීමක්..

ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරිම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් කටයුතු සොයා බලමින් සිටී. ඒ අනුව එළැඹෙන අප්‍රේල් මාසයේදී නියමිත මිල සූත්‍රය අනුව මෙම ඉන්ධන මිල පහල දැමීමට…

දිමුත් ටෙස්ට් නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කරයි

අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. නවසීලන්තය…

ලංකාවේ ඩොලර් අර්බුදය අදින් අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ,…

කලකට පසු මැතිව්ස් සහා කුසල් කැදවමින් ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 සංචිත නිවේදනය කෙරේ

නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත අද (16) ප්‍රකාශයට පත්කළා. එක්දින තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර ඇති අතර…

අමෙරිකානු ඩොලරයේ අගය අදත් ඉහළ යයි.

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත බැසීමක් පෙන්නුම් කර තිබෙනවා. මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු.325.26 සිට රු. 327.20…

වී වගාවට අවශ්‍ය මඩ පොහොර රැගත් නෞකාව කොළඹ වරායට

වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද දින පාන්දර කොළඹ වරායට පැමිණ තිබේ. එම නෞකා…

වෛද්‍යවරු වර්ජනය අත්හරී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පසුගිය දින තුන පුරාවටම මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන්…

යාපනයේ සිට කොළඹ දක්වා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා නුදුරේදීම ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා පවසනවා. යාපනය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහනට එක්වු අවස්ථාවේ…

එළවළු මිල අඩුවෙයි.

යාපනය ප්‍රදේශයෙන් එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම නිසා එළවළු තොග මිල ගණන් අඩුවී ඇත. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) යාපනයෙන් එළවළු කිලෝග්‍රෑම් හැට දහසක් ලැබී…