ක්‍රීඩා පුවත් / Sports News

  • Home
  • ලෝක වාර්තා 05ක් බිහිවූ සුපිරි T20 තරගය

ලෝක වාර්තා 05ක් බිහිවූ සුපිරි T20 තරගය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව සමග අද පැවති විස්සයි 20 තරගයෙන් ලෝක වාර්තා 05ක් බිහිවූවා. ඒ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් වාර්තා කළ සිය මංගල විස්සයි20…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එම කමිටුවට ඉන්දීය ක්‍රිකට්…

සූර්යකුමාර් යාදව් අලුත් වාර්තාවක් පිහිටවයි.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ද පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාමට ඉන්දීය මැදපෙල පිතිකරු සූර්යකුමාර් යාදව්ට අද සිදු වුණා. චෙන්නායි හී දී අද දහවල් ආරම්භ…

2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන සුභ ආරංචියක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම තරගාවලිය…

දිමුත් සහ චන්දි ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට.

විස්ඩන් සඟරාව මගින් මෙවර 2021-23 ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර,ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්…

තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම (20 වැනිදා) අලුයම දිවයිනෙන් පිටත් විය. අදාළ කණ්ඩායම සමගින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම…

ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කිරීමට සැරසෙන ඇමරිකාවෙන් අලුත්ම වෙනසක්

ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා. එහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු…

දිමුත් ටෙස්ට් නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කරයි

අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. නවසීලන්තය…

ධනංජයගේ ශතක බලාපොරොත්තුව බිඳවැටේයි.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අද සිය 10 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමිව ගියා. ධනංජය ට මෙම ශතකය අහිමිව ගියේ ලකුණු දෙකකින්. ඔහු පන්දු 185කට…

මුරලි අසලටම පැමිණි ස්ටාර්ක්ගෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 05 බැඟින් වැඩිම අවස්ථා ගණනක දී දවාගත් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානයට පැමිණීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට අද හැකියාව ලැබුණා. ඒ, ඉන්දියාව සමඟ…