57 කත සමඟ හෝටලේ සිටි 70 හැවිරිදි පෙම්වතා හදිසියේ මරුට

ByPasindu

Dec 17, 2022

අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 57 හැවිරිදි කාන්තාවක සමග ගම්පහ ප්‍රදේශයේ ලැගුම්හලකට 13දා මිය ගොස් සිටි අතර වැඩිදුර විමර්ශනයේදී එලෙස මියගියේ හැත්තෑ හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔහු සමග ලැගුම්හලට ගිය කාන්තාව එහි සේවකයකුට මේ බව දන්වා ඔහුගේද ආධාර ඇතිව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා එම පුද්ගලයා මියගොස් ඇති බව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය අයගේ පුතකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගම්පහ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.