2021 වසරේ LPL හි ICON ක්‍රිඩකයින් නම් කරයි

1116

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අයිකන් ප්‍ලෙයර් හෙවත් ප්‍රධාන ක්‍රිඩකයන් 5 දෙනා මේ වන විට නම් කොට තිබෙනවා.

ඒ ගිය වර අයිකන් ප්ලෙයර් හි ඇතුලත් වූ ක්‍රිඩකයන් වෙනුවට නවක ක්‍රිඩකයන් ඇතුලත් කරමිනි

ඒ අනුව ක්‍රිඩකයන් පහත පරිදි නම් කොට ඇත.

Kandy – නිරෝෂන් දික්වැල්ල
Colombo – කුසල් ජනිත් පෙරේරා
Galle – ධනුෂ්ක ගුණතිල්ක
Dambulla – දසුන් ශානක
jaffna – වනිඳු හසරංග

ඒ අනුව නුවර කණ්ඩායමේ සිටි කුසල් ජනිත් කොළඹ කණ්ඩායමටත්ද

ඹුල්ල කණ්ඩායමේ සිටි දික්වැල්ල නුවර කණ්ඩායමටත් මාරු වී තිබෙනවා.

අනෙක් ක්‍රිඩකයන් තිදෙනා ගිය වසරෙත් එම කණ්ඩායම්ම නියොජයනය කරමින් සිටියා.

තොරතුරු fm & tv ශ්‍රී ලංකා ෆෙස්බුක් පිටුවෙනි.