2021 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 4 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.එම විභාගය 30 නිම වීමට නියමිතයි.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දින පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසාන සතියේ පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පිරිස් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනවා