2011 ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කිසිදු පාවාදීමක් සිදු කර නොමැති බව සදහන් කරමින් ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය භාරදුන් වාර්තාව, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ
ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කරන්නේ එම වාර්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සදහා උපදෙස් ඉල්ලා එය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව වාර්තා විය.