ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වෙනි සංශෝධනය පිලිබඳ වූ ජන්ද විමසීම මීට ටික වෙලාවකට පෙර පැවැත්වුනා.
ඒ අනුව වැඩි ජන්දයෙන් එම යෝජනාව සම්මත වුනා.
එම යෝජනාවට පක්ෂව ජන්ද156 ක් ලැබුනු අතර විපක්ශව ලැබුනේ ජන්ද 65 ක්.