20 ගැන ඉදිරි පියවර ගැනීමට සමගි ජනබලවේගයෙන් කමිටුවක්

45

20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ය.

පත්කර ගත් එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

රාජිත සේනාරත්න.
සරත් ෆොන්සේකා
කබීර් හෂීම්
මනෝ ගනේෂන්
ඉරාන් වික්‍රමරත්න
ඉමිතියාස් බාකීර්මාකර්
ලක්ෂ්මන් කිරිඇල්ල
හර්ෂ ද සිල්වා
රංජිත් මද්දුමබණ්ඩාර
නීතිඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු
නීතිඥ ශිරාල් ලක්තිලක