අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.
ඔහු කොළඹ 02 ප්රදේශයේ පදිංචි 70 හැවරිදි පුද්ගලයෙකු බව සඳහන්.