16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

478

අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.

ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවරිදි පුද්ගලයෙකු බව සඳහන්.