BREAKING NEWS
Search

හෙළ සිනමාවේ දුෂ්ඨ චන්ඩියා කරූට අද අත්ව ඇති නොසිතූ ඉරණම

289

ආදරණීය සහෝදර කලාකරුවනේ මෙය ගැටුනොත්පො

පොඩ්ඩක් කරු අයියව බලන්න යන්න “

සිංහල සිනමාවේ “දුෂ්ඨයින්ගේ ලැයිස්තුවේ ” ඉහළම තැනක ඉන්න සුපිරිම සටන් නළුවෙක් තමයි විල්සන් කරූ කියන්නේ. එදා සිට මේ වෙනකන් සිනමාවේ වීරයන් ගැන කතා කරපු හැමෝම මේ දුෂ්ඨයාව අද වෙනකොට අමතකම කරලා දාලා…

මේ වෙන කොට එක්තැන් වෙලා ඉන්න විල්සන් කරූගේ ඡායාරූප කිහිපයක්,තරුණයෙක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ඒ සංවේදී සටහනක් ද සමඟිනුයි.

විල්සන් කරු කතා වස්තුව………. සිංහල සිනමා වංශකතාවේ නොමැකෙන සළකුණක් තැබූ ආදරණීය දුශ්ඨයා දේහධාරී මිනිසා අද කිසිදු හව්හරණක් නැතිව එක්තැන්වී ගිලන් ඇදුක මෙසේ දකින්නට මගේ ඇස් පව් කරලා තියෙන්න ඇති කිසිදු කලාකරුවෙක්වත් කලාකරු සංවිධානයක මහ පුටුවල උන්වත් අඩුම තරමේ සහෝදර කලාකරුවොවත් මේ වෙලාවෙ කරු අයියා ගාව නෑමිනිස්සු මැරෙනවා ඒක අපි දන්නවා.ඒත් මේ මිනිස්සු මෙහෙම මැරෙන්න ඕනෙ නෑ.මෙහෙම මැරෙන්න දෙන්නත් බෑ කරු අයියව සුවපත් කරගන්න මං උත්සහා කොහොම හරි කරනවා ආදරණීය සහෝදර කලාකරුවනේ මෙය ඇස ගැටුනොත් පොඩ්ඩක් කරු අයියව බලන්න යන්න. ඒක මේ වෙලාවේ ඒ මනුස්සයට ලොකු හයියක් වෙයි…..