හෙට සිට දිවයිනේ සියලූම පාසල් වලට නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
දෙවෙනි පාසල් වාරයේ නිවාඩුව ලබන මස 09 වෙනිදා ලබා දීමටයි මීට පෙර තීරණය කර තිබුනේ.